Skymark Airlines වෙත පරිපාලන මාර්ගෝපදේශයක් නිකුත් කෙරේ


ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශය විසින් මෙය නිකුත් කරන ලදී

.

ඊයේ(07) ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශය විසින් Skymark Airlines වෙත පරිපාලන මාර්ගෝපදේශයක් නිකුත් කරන ලදී.

ඒ බීමතින් සිටියදී මගී ගුවන් යානයක නඩත්තු කටයුතු සිදු කළ කාර්මිකයෙකුගේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

කාර්මිකයා සේවයෙන් පහ කිරීම ඇතුළුව සිව් දෙනෙකුට එරෙහිව සමාගම විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එහි සභාපති ෂුන් ඩොං ඇතුළු දෙදෙනෙකු සිය වැටුපෙන් 10%ක් වන්දි ලෙස ස්වේච්ඡාවෙන් ආපසු ලබා දෙනු ඇත.

64 Views

Comments