Ikeda නගරය ප්‍රවර්ධනයට Wombat යොදාගනී


ලොව වයස්ගතම Wombat වන "වයින්" ජීවත් වන්නේ එම නගරයේයි.

.

ලොව වයස්ගතම Wombat වන  "වයින්" ඕසකා ප්‍රාන්තයේ ඉකේඩා නගරය ප්‍රවර්ධනය සඳහා යොදාගෙන ඇත.

ඒ අනුව පසුගිය වසරේ "වයින්" දිගු ආයු කාලයක් සඳහා ගිනස් ලෝක වාර්තාවක් සහතික කිරීමෙන් පසුව "Won to Ikeda" නගර පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

ඒ අනුව නගරයෙන් මිලදී ගත හැකි භාණ්ඩවල "A කට්ටලය" ටෝට් බෑගයකින් හා T-shirt එකකින් සමන්විත වන අතර "B කට්ටලය" T-shirt එකක් සහ වෙස් මුහුණකින් සමන්විත වේ.  

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී Wombat ආශ්‍රිත භාණ්ඩ විකිණීමට පටන් ගත් අතර පෙබරවාරි 5 වන විට එයට යෙන් 4,414,000 ක මුදලක් ලැබී ඇත.

 

77 Views

Comments