සැමියා මරා ශීතකරණයේ සැඟවූ කතක් පොලිස් දැලේ


ඇය ඉසුමි නගරයේ පදිංචි 40 හැවිරිදි රැකියා විරහිත කාන්තාවකි.

.

ඕසකා ප්‍රාන්තයේ ඉසුමි නගරයේ පදිංචි 40 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනවාරි මස මුලදී ඇගේ නිවසේ දෙවන මහලේ නිදා සිටි සැමියාට පිහියෙන් ඇන ඝාතනය කර ඔහුගේ සිරුර ශීතකරණයක ගබඩා කළ බවට ඇය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ. 

මෙම කාන්තාව වසර 10ක පමණ කාලයක සිට අදාල පිරිමි පුද්ගලයා සමඟ ජීවත් වී ඇත.  

 

109 Views

Comments