ගෝලීය උෂ්ණත්වය ටෝකියෝවටත්  බලපායි


ගෝලීය වශයෙන් බලපා ඇති තදබල  උෂ්ණත්වය මේ වන විට tokyo නුවරටත් බලපා ඇත. Tokyo මුහුදු බොක්ක ආශ්‍රිතව පැතිර ඇති උණුසුම් ජ??

.

ගෝලීය වශයෙන් බලපා ඇති තදබල  උෂ්ණත්වය මේ වන විට tokyo නුවරටත් බලපා ඇත. Tokyo මුහුදු බොක්ක ආශ්‍රිතව පැතිර ඇති උණුසුම් ජලයේ වැවෙන කොරල් පර සහ උණුසුම් ජලයට ආවේණික වූ මත්ස්‍යයන් මෙයට සාක්ෂි කියාපායි.  ඒ ආශ්‍රිත පරිසරයේ මේ වන විට තත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1879/

339 Views

Comments