JR Chuo දුම්රිය මාර්ගයේ ආලෝක සංඥාවල දෝෂයක්


ඊයේ(08) රාත්‍රී 7.02 ට පමණ මෙම දෝෂය හටගෙන ඇත.

.

ඊයේ(08) රාත්‍රී 7.02 ට පමණ JR Chuo Line හි Shinjuku සහ Yotsuya දුම්රිය ස්ථානය අතර ආලෝක සංඥාවල දෝෂයක් විය.

මේ හේතුවෙන් තෝකියෝ සහ ටකාඕ දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවන ලදී.

කෙසේවෙතත්  රාත්‍රී 8:42 ට පමණ දුම්රිය ධාවන කටයුතු නැවත ක්‍රියාත්මක විය.

62 Views

Comments