පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ඊයේ(08) පස්වරුවේ ජපානය බලා පිටත්ව ගියේය.
ඒ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ගුවන් යානයකිනුයි.
පසුගිය ජුනි මාසයේදී ඔහු බලයට පත්වීමෙන් පසු ජපානයට යන පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව ඔහු අද(09) අගමැති කිෂිඩා හමුවනු ඇත.
අග්රාමාත්ය කිෂිඩා සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී ඔහු ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.