Bando නගරයේ කිකිළියන් මිලියන 1.15ක් මරා දැමේ


Bando නගරයේ කුකුළු ගොවිපළකින් කුරුළු උණ වෛරසය හමුවී ඇත.

.

Ibaraki ප්‍රාන්තයේ Bando නගරයේ කුකුළු ගොවිපළකින් කුරුළු උණ ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කුකුළෙකු සොයාගත් බව Ibaraki ප්‍රාන්තය ඊයේ(09) නිවේදනය කළේය.  

මේ හේතුවෙන් ගොවිපළේ බිත්තර දමන කිකිළියන් මිලියන 1.15 ක් පමණ මරා දමන ලදී.

ප්‍රාන්ත පශු සම්පත් අංශයට අනුව මෙම ප්‍රාන්තයේ මරා දමන ලද පක්ෂීන් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන අතර එය වාර්තාගත ඉහළ අගයකි.

168 Views

Comments