පාසල් උපාධි ප්‍රදානෝත්සවයට මුහුණු ආවරණය අවශ්‍ය නැහැ!


තෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ ඊයේ(09) මේ බව ප්‍රකාශ කළේය.

.

මෙම වසන්ත සමයේ තෝකියෝ නුවර පැවැත්වෙන පාසල් උපාධි ප්‍රදානෝත්සවයේදී මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නොමැති බව තෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ ඊයේ(09) ප්‍රකාශ කළේය.

උත්සවය පවත්වනු ලබන ශාලාව විශාල වන බැවින් ආසාදනය වීමේ ඉහළ අවදානමක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

මේ අනුව ආණ්ඩුකාරවරයා කියා සිටියේ එය සැමගේ සිනහව දැකිය හැකි උපාධි ප්‍රදානෝත්සවයක් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.  

 

74 Views

Comments