Yamagata නගරයට අලුත් නමක්


Yamagata නගරය රාමෙන්ගේ ශුද්ධ භූමිය ලෙස නම් කර තිබේ.

.

Yamagata නගරයේ නගරාධිපති Takahiro Sato විසින් පසුගිය 8 වෙනිදා නගරයේ රාමෙන් වෙළඳසැල්හිමියන් සමඟ එක්ව Yamagata නගරය රාමෙන්ගේ ශුද්ධ භූමිය ලෙස නම් කර තිබේ.

නගරයේ වෙළෙඳසල් 44කින් 61 දෙනකු එදින එම උත්සවයට සහභාගී විය.

මේ අනුව නගරය විසින් මෙය ප්‍රවර්ධනය කිරීම සඳහා Yamagata රාමෙන් සඳහා කෙටි යෙදුමක් වන "යමරා" යන අකුරු සමඟින් බැනර් සහ පෝස්ටර් ද නිර්මාණය කරන ලදී.

133 Views

Comments