මවගේ දේහය ගබඩා කාමරයක සැඟවූ පුත්‍රයා අත්අඩංගුවට


ඔහු 48 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

පසුගිය 10 වන දින චිබා ප්‍රාන්ත පොලිසියේ කෂිවා ස්ථානය විසින් මෘත දේහයක් අතහැර දැමීම සම්බන්ධයෙන් සැකපිට කාෂිවා නගරයේ රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා ඔහු සමඟ ජීවත් වන 79 හැවිරිදි මවගේ දේහය නිවසේ ගබඩා කාමරයක දමා ගොස් ඇති බවට සැක කෙරේ.  මාසයකින් පමණ නිවැසියා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව පවසමින් නිවාස කළමණාකරන ආයතනය පොලිසියට කළ දැනුම්දීමකින් අනතුරුව පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

161 Views

Comments