අවුරුදු පහෙන් පහළ දරුවන්ට pfizer එන්නත දීම හකුළාගනි


වයස අවුරුදු පහෙන් පහළ දරුවන්ට pfizer එන්නත ලබාදීමේ ඉල්ලුම්පත තාවකාලිකව කල් තබන බව එම සමාගම දන්වා තිබේ.

.

වයස අවුරුදු පහෙන් පහළ දරුවන්ට pfizer එන්නත ලබාදීමේ ඉල්ලුම්පත තාවකාලිකව කල් තබන බව එම සමාගම දන්වා තිබේ.

 

පසුගිය සිකුරාදා දින නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා සිටියේ මේ මොහොත වන විටත් සිදුවෙමින් පවතින සායනික පරීක්ෂාවකින් එම වයස් කාණ්ඩයේ දරුවන්ට තුන් වැනි මාත්‍රාවක් ලෙස pfizer එන්නත ලබාදීම ලබා දීම සුදුසුදැයි තහවුරු වන තෙක් එම ඉල්ලීම සිදු කිරීම කල්තැබීමට සමාගම තීරණය කර ඇති බවයි.

Comments