මිසුගිදායිහි ත්‍රිත්ව ඝාතකයා අධිකරණයට


ඔහුව අද(13) සයිටමා දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ.

.

මිසුගිදායි ප්‍රදේශයේ පදිංචිව සිටි යුවළක් සහ ඔවුන්ගේ වැඩිමහල් දියණිය ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රැකියා විරහිත අට්සුෂි සයිටෝ පසුගිය දිනක අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව ඔහුව අද(13) සයිටමා දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙතෙක් සිදුකෙරුණු විමර්ශනයට ප්‍රතිචාර දක්වමින් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේ "ඔබ කුමක් ගැන කතා කරනවාද යන්න මම නොදනිමි" යනුවෙන් වන අතර සියලු චෝදනා ද ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය.

147 Views

Comments