මියගිය රැඳෙවියෙකුගේ නඩුවක් යලි කරලියට


ඔහු 69 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ.

.

1984 දී ෂිගා ප්‍රාන්තයේ හිනෝ-චෝ හි මත්පැන් අලෙවිසැලක් පවත්වාගෙන ගිය 69 හැවිරිදි කාන්තාවක් ඝාතනයට ලක්විය.

ඒ අනුව සකහාරා නම් පුද්ගලයෙකුට මෙම අපරාධය සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.

2000 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.  

ඔහු 2001 දී නැවත විභාගයක් ඉල්ලුම් කළ නමුත් 2011 දී අසනීපයකින් මිය ගිය අතර ඔහුගේ නඩු විභාගය අවසන් විය.  ඔහුගේ වියෝ වූ පවුල 2012 මාර්තු මාසයේදී නැවත විභාගයක් සඳහා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

ඒ අනුව මේ සඳහා නැවත නඩු විභාගයක් ආරම්භ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණයක් 27 වැනිදා නිකුත් කිරීමට තීරණය කර තිබේ.

 

87 Views

Comments