ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 135කි.

.

ජපානයෙන් ඊයේ(14) නව කොරෝනා රෝගීන් 31,703ක් වාර්තා වූ අතර එය පෙරේදාට(13) වඩා 22,280කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 2,232ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 18ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 135කි.

 

75 Views

Comments