ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 38 ක්


අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව නිවේදනය කළේය.

.

අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ඩොලර් මිලියන 38 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

108 Views

Comments