Tottori ප්‍රාන්තයේ  පාන් හා බීර බේකරිය


Tottori  ප්‍රාන්තයේ වෙසෙන Watanabe Itaru නම් බේකරි හිමියා විසින් තම බේකරිය තුළදී පාන් සහ බීර යන නිෂ්පාදන වර්ග දෙකම සිදු කරම??

.

Tottori  ප්‍රාන්තයේ වෙසෙන Watanabe Itaru නම් බේකරි හිමියා විසින් තම බේකරිය තුළදී පාන් සහ බීර යන නිෂ්පාදන වර්ග දෙකම සිදු කරමින් තම පාරිභෝගිකයාට නවමු අත්දැකීමක් ලබා දීමට වෙහෙසෙන ව්‍යවසායකයෙකි.

 

ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය මුද්දරප්පලම් යොදාගනිමින් නිපදවන මෙම පාන් සහ බීර මේ වන විටත් පාරිභෝගිකයන් රැසකගේ සිත් දිනාගෙන ඇත.

 

පහත වීඩියෝවෙන්  වැඩිදුර තොරතුරු නරඹමු

 

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1753/

292 Views

Comments