අධික හිම පතනයෙන් දුම්රිය ගමනාගමනයට බාධා


11,000ක පමණ මගීන් පිරිසක් පීඩාවට පත්විය.

.

ඊයේ(15) සවස 5.00 ට පමණ JR West විසින් Tokaido දුම්රිය මාර්ගයේ සහ Kosei දුම්රිය මාර්ගයේ සමහර කොටස්වල දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.

ඒ ධාවන පථයේ හිම දිය කරන උපකරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා ය.

පැයකට පමණ පසු දුම්රිය ධාවනය නැවත ආරම්භ වූ නමුත් 11,000ක පමණ මගීන් පිරිසක් එයින් පීඩාවට පත්විය.

 

80 Views

Comments