මහාචාර්යවරයාට පිහි ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා සියදිවි හානි කර ගනී


ඒ බව මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව අද(16) තහවුරු කරගෙන තිබේ.

.

තෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂින්ජි මියදායි පසුගිය දිනක පිහි ප්‍රහාරයකට ලක්විය.

ඒ අනුව මෙම අපරාධය සිදුකළ තැනැත්තා පසුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සියදිවි නසාගත් බව මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව අද(16) තහවුරු කරගෙන තිබේ.

මෙම සිද්ධියෙන් පසුව මිනාමි වෝඩ්හි පදිංචි 41 හැවිරිදි අදාල පුද්ගලයා සැකකරු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.  

ඒ අනුව සැකකරු මිය ගොස් සිටියදී මිනීමැරීමට තැත් කළ බවට සැකපිට පැමිණිල්ලට ලිපි ලේඛනද යවන ලදී.

131 Views

Comments