හොර රහසේ කාන්තාවන්ගේ උඩුකය රූගත කල අයෙක් අත්අඩංගුවට


ඔහු එම වීඩියෝ විකුණා මුදල් උපයා ඇත.

.

කාන්තාවන් 100කට වැඩි පිරිසකගේ උඩුකය වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් සැකපිට කියෝතෝ හි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරු වසර 12ක පමණ කාලයක් එම දර්ශන අලෙවි කිරීමෙන් යෙන් මිලියන 150ක් පමණ උපයා ඇති බවට පොලිසිය විශ්වාස කරයි.

46 හැවිරිදි මසාකි මෝරි නම් සැකකරු එම චෝදනා පිළිගෙන ඇති අතර රූගත කරන ලද වීඩියෝ වැඩිහිටි වෙබ් අඩවිවලට විකිණීමෙන් ජීවිකාව ගෙන ගිය බවද පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

104 Views

Comments