දුම්රිය තුළදී සිසුවියන් රූගත කළ අයෙක් කොටුවේ


ඔහු ටකාමාට්සු මහාධිකරණයේ ගිණුම් අංශයේ ප්‍රධානියා වන 54 හැවිරිදි පුද්ගලයෙකි.

.

ඊයේ(15) Kagawa ප්‍රාන්ත පොලිසියේ Takamatsu Minami පොලිස් ස්ථානය විසින් ටකාමාට්සු මහාධිකරණයේ ගිණුම් අංශයේ ප්‍රධානියා වන 54 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී  

ඔහු Kotohira ඉලෙක්ට්‍රික් දුම්රිය තුළදී උසස් පාසල් දැරියන් දෙදෙනෙකු රහසිගතව රූගත කළ බවට සැක කෙරේ. 

පොලිසිය පවසන පරිදි සිසුවියන් දුම්රියෙන් බැසීමෙන් පසු දුම්රියේ සැක කටයුතු පුද්ගලයකු සිටි බවට පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

 

70 Views

Comments