ජපානයේ සිදුවූ රිය අනතුරකින් ලාංකිකයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට (වීඩියෝ සහිතයි)


මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇත.

.

ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ ශිමුත්සමා ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජපානයේ Koga නගරයේ මංසන්ධියකදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති අතර ගැටුණු අනෙක් වාහනය පැදවූ ජපන් රියදුරා බීමත්ව සිට ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 27 හැවිරිදි K.M. රජිත ලක්ෂාන් සඳරුවන් සහ 26 හැවිරිදි නිසල් චාරුක විදානගමගේ නම් තරුණයින් දෙදෙනෙක්.

 

 

මෙතනින් බලන්න.

 https://fb.watch/iKBhya5d1A/

 

 

 

 

 

319 Views

Comments