Rengo සභාපතිනිය කනස්සල්ලෙන්


ඇයට LDP සම්මේලනයට ආරාධනා කර නොමැති බව වාර්තා වේ.

.

Rengo සභාපතිනි Tomoko Yoshino ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ 26 වනදා පැවැත්වෙන LDP සම්මේලනයට සහභාගී නොවන බවයි. 

ඒ ඇයට සම්මේලනයට ආරාධනා කර නොමැති වීම හේතුවෙනුයි.

කෙසේවෙතත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ඇතැමුන් රෙන්ගෝ සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා යොෂිනෝ රැස්වීමට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කළහ.

71 Views

Comments