මාර්ගයේ ගිනිකෙළි දැල්වූ අයෙක්ට වැඩ වරදී


ඔහුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

.

පසුගිය වසරේ තෝකියෝ හි සුප්‍රසිද්ධ ෂිබුයා ස්ක්‍රම්බල් හරස් මාර්ගයට ගිනිකෙළි දැමු 35 හැවිරිදි පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කනගාවා ප්‍රාන්තයේ පදිංචි මෙම පුද්ගලයා මාර්ග රථවාහන නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාවට ලක්ව ඇති අධිකරණය පැවසීය.

පසුගිය වසරේ නොවැම්බර් 14 වනදා රාත්‍රී 10ට පමණ මෙම පුද්ගලයා ජනාකීර්ණ හරස් මාර්ගය මත ඇවිද ගොස් විනාඩියක පමණ කාලයක් තුළ ගිනිකෙළි 50 ක් පමණ දල්වා ඇත.

පදිකයින් විසින් ගන්නා ලද වීඩියෝ පටවල සමහර ගිනිකෙළි මිනිසුන්ගේ හිස මතින්ද යන බව පෙන්නුම් කළද කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

117 Views

Comments