ජපානයේ නිරත දිග දූපතක් වන Kyushuහි Oita ප්‍රාන්තයේ shiitake බිම් මල් ගොවියන් විසින් භාවිතා කරන අපූරු උපක්රමයකි මෙම මිටි පහර.
Shiitake නම් වූ බිම් මල් වර්ගය වගා කරන මෙම ප්‍රාන්තයේ ගොවීන් ලී කොටයක ජලය ඉස ඒවාට මිටි පහර ලබා දීමෙන් මෙම බිම් මල් වර්ගය වගා කර ගනී. ඔවුන් මෙම බිම් මල් වගා කිරීම සඳහා කිසිසේත් ම පස භාවිතා නොකරන අතර ගසකින් දිරාගිය ලී කොටයක් පමණක් භාවිතා කරයි.
මෙම ගොවීන් බිම් මල් ඉදීමට පටන් ගන්නා කාලය පිළිබඳ දැනුවත් හෙයින් ඊට සති දෙකකට පමණ පෙර එම ලී කොටය ට වතුර ඉස මිටියෙන් තලා බිම් මල් වර්ධනය වීමට අවශ්‍ය පරිසරය සකසා දෙයි. මේ පිළිබඳව පැවැත්වූ පර්යේෂණයකට අනුව ලී කොටයකට පහර නොදී සාදන බිම් මල් ප්‍රමාණයට වඩා ඔය ගුණයක් පමණ වැඩි බිම් ප්‍රමාණයක් මොකෝ හෙට මිටියකින් පහර දීමෙන් සාදාගත හැකි බව සනාථ වී තිබේ.