ඊයේ(17) සවස 4:05 ට පමණ Seibu Ikebukuro දුම්රිය මාර්ගයේ Higashi-Nagasaki දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.
මේ හේතුවෙන් Ikebukuro සහ Nerima දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.
කෙසේනමුත් සවස 5:22 ට නැවත දුම්රිය ධාවන කටයුතු ආරම්භ විය.
ඊයේ(17) සවස 4:05 ට පමණ අනතුර සිදුව ඇත.