යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටේ


අනතුරින් 50 හැවිරිදි පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීය.

.

අද(17) සවස 0:40 ට පමණ යොකොහාමාහි කනසාවා වෝඩ්හි  යතුරුපැදි දෙකක් සහ මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් 50 හැවිරිදි පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය.

මෝටර් රථය එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර සැකකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

 

148 Views

Comments