ප්‍රවීණ ලේඛකයෙක් අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහු 61 හැවිරිදි වියේ පසුවිය. 

.

ලේඛක Ren Kaburagi බහු අවයවයන් අකර්මණ්‍ය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයන විට ඔහු 61 හැවිරිදි වියේ පසුවිය.  

ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ ළඟම ඥාතීන් විසින් සිදු කරන ලදී.  

කියෝතෝ නගරයේ උපත ලද  ඔහු පිටපත් රචකයෙකු ලෙස වැඩ කිරීමෙන් පසු ලේඛකයෙකු බවට පත්විය.  

ඒ අනුව 2006 දී "ටෝකියෝ ඩමෝයි" නවකතාව සඳහා ඔහු එඩෝගාවා රම්පෝ සම්මානයද දිනා ගත්තේය.  

 

122 Views

Comments