Sukiya සිය නිෂ්පාදනවල මිළ ඉහළ දමයි


ඔවුන් මේ බව ඊයේ(17)නිවේදනය කළේය. 

.

ගවමස් බඳුන් ජාලයක් වන සුකියා සිය මෙනුවේ 30%ක පමණ මිල 22 වැනිදා පෙරවරු 9.00 සිට යෙන් 10 සිට 40 දක්වා ඉහළ දමන බව ඊයේ(17)නිවේදනය කළේය.  

ඉහළ යන අමුද්‍රව්‍ය පිරිවැය සහ උපයෝගිතා පිරිවැය ඊට හේතුව බව පැවසේ.

ඒ අනුව "Gyudon Omori" යෙන් 550 සිට 580 දක්වා ද, "Negitama Gyudon Namimori" යෙන් 550 සිට 580 දක්වා ද වැඩි කෙරේ.  

මේ අතර "Namimori Beef Bowl" හි මිල නොවෙනස්ව පවතිනු ඇති අතර එය යෙන් 400කට අලෙවි කරනු ඇත.

134 Views

Comments