මුනකාටා නගරයේ භූමිකම්පාවක්


භූමිකම්පාව නිසා සුනාමි ඇතිවීමේ තත්ත්වයක් නැත.

.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ඊයේ(17) රාත්‍රී 7.38 ට පමණ ෆුකුඕකා ප්‍රාන්තයේ මුනකාටා නගරයේ භූමිකම්පාවක් ඇති විය.  

ෆුකුඕකා ප්‍රාන්තයේ වයඹ දිග වෙරළට ඔබ්බෙන් ඇතිවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 4.3ක ප්‍රබලත්වයකින් යුක්ත විය.  එහි ගැඹුර කිලෝමීටර 10ක් වන අතර භූමිකම්පාව නිසා සුනාමි ඇතිවීමේ තත්ත්වයක් නැත.

118 Views

Comments