ඊයේ(17) නාගසාකි ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය විසින් නාගසාකි ප්‍රාන්තයේ සයිකායි නාගරික කනිෂ්ඨ උසස් පාසලේ 59 හැවිරිදි ලිපිකරුවෙකු, විදුහල්පතිවරයා ඇතුළු හය දෙනෙකුට නැවත මාස හයකට වැඩ තහනම් කළේය.
අදාල පිරිස මාණ්ඩලික රැස්වීමක් අතරතුර ගැටුමක් ඇතිකරගැනීම මීට හේතුවයි.
කෙසේනමුත් පාසලේ විදුහල්පතිවරයා සහ උප විදුහල්පතිවරයා මානසික රෝගයකින් පෙළෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.