සයිකායි උසස් පාසලේ විදුහල්පතිට වැඩ තහනම් කෙරේ


මාණ්ඩලික රැස්වීමක් අතරතුර ගැටුමක් ඇතිකරගැනීම මීට හේතුවයි.

.

ඊයේ(17) නාගසාකි ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය විසින් නාගසාකි ප්‍රාන්තයේ සයිකායි නාගරික කනිෂ්ඨ උසස් පාසලේ 59 හැවිරිදි ලිපිකරුවෙකු, විදුහල්පතිවරයා ඇතුළු හය දෙනෙකුට නැවත මාස ​​හයකට වැඩ තහනම් කළේය.  

අදාල පිරිස මාණ්ඩලික රැස්වීමක් අතරතුර ගැටුමක් ඇතිකරගැනීම මීට හේතුවයි.

කෙසේනමුත් පාසලේ විදුහල්පතිවරයා සහ උප විදුහල්පතිවරයා මානසික රෝගයකින් පෙළෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

 

68 Views

Comments