ෂින්ජිරෝ නගරයේ දැවමය නිවසක ගින්නක්


ගින්නෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

.

අද(18) අලුයම 12.55 ට පමණ අයිචි ප්‍රාන්තයේ ෂින්ජිරෝ නගරයේ දැවමය නිවසක ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් නිවස සම්පූර්ණයෙන්ම පිලිස්සී තිබූ අතර පිළිස්සුණු නටබුන් අතර තිබී එක් පුද්ගලයෙකුගේ සිරුර සොයා ගන්නා ලදී.  

79 හැවිරිදි රැකියා විරහිත Takeo Imaizumi ඔහුගේ බිරිඳ සහ තවත් දෙදෙනෙකු සමග මෙම නිවසේ ජීවත්ව සිට ඇත.

112 Views

Comments