රෝගියෙකුගේ සමේ කොටසක් වැරදීමකින් ඉවත් කළ වෛද්‍යවරයෙකුට දඩයක්


ඔහු අර්ධකාලීන පිරිමි වෛද්‍යවරයෙකි.

.

යමනාෂි ප්‍රාන්තයේ නිරාසාකි නාගරික රෝහලේදී වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුගේ සමේ කොටසක් ගෙඩියක් ලෙස වැරදීමකින් ඉවත් කර තිබේ.

අර්ධකාලීන පිරිමි වෛද්‍යවරයකු විසින් කාන්තා රෝගියෙකුගේ පිටුපස ඇති ගෙඩියක් ඉවත්කිරීම සඳහා වූ ශල්‍යකර්මයක දී මෙලෙස සම් කොටසක් වැරදීමකින් ඉවත් කර ඇත.  

ඒ අනුව එම කාන්තාවට යෙන් 300,000 ක පමණ වන්දියක් ගෙවන ලෙසට අධිකරණය විසින් වෛද්‍යවරයාට නියෝග කළේය.

 

122 Views

Comments