බීමතින් රිය පැදවූ ගුරුවරයාට වැඩ තහනම්


මුට්සු දිසා අධිකරණයෙන් ඔහුට යෙන් 350,000 ක දඩයක්ද නියම කරන ලදී.

.

අමෝරි ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය විසින් ෂිමොකිටා ප්‍රදේශයේ උසස් පාසලක පිරිමි ගුරුවරයෙකු බීමතින් රිය පැදවීම හේතුවෙන් සේවයෙන් පහ කරන ලදී.

පසුගිය වසරේ අප්‍රේල් 22 වැනිදා රාත්‍රියේ මුට්සු නගරයේ අවන්හල් තුනකින් බියර්, සකේ, විස්කි පානය කළ ගුරුවරයා ඔහුගේම මෝටර් රථයෙන් නිවසට පැමිණ ඇත.  

ඒ අනුව මාර්ග රථවාහන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මුට්සු දිසා අධිකරණයෙන් ඔහුට යෙන් 350,000 ක දඩයක්ද නියම කරන ලදී.

111 Views

Comments