ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 107කි.

.

ජපානයෙන් ඊයේ(19) නව කොරෝනා රෝගීන් 14,239ක් වාර්තා වූ අතර එය පෙරේදාට(18) වඩා 2,903කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 992ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 13ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 107කි.

67 Views

Comments