ජපානය electric mini cars නිෂ්පාදනය වැඩි කරයි


ජපානයේ මෝටර් රථ  නිෂ්පාදනයේ දැවැන්තයන් සැහැල්ලු  kei විද්‍යුත්  මිනි කාර් නිෂ්පාදනයට වඩාත් යොමු වීමට

.

ජපානයේ මෝටර් රථ  නිෂ්පාදනයේ දැවැන්තයන් සැහැල්ලු  kei විද්‍යුත්  මිනි කාර් නිෂ්පාදනයට වඩාත් යොමු වීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග පවසයි.

මෙයට ප්‍රධාන හේතු ලෙස ඔවුන් පවසන්නේ ජපානයේ වැඩිමනක් රියදුරන් අතර මෙම මෝටර් රථ වර්ගය වඩාත් ප්‍රචලිත වීමත් හරිත ලෝකයක් තැනීම  සඳහා ඔවුන්ගේ දායකත්වය වඩාත් ලබා දීමට බලාපොරොත්තු වීමත් ය.

 

Comments