JR Utsunomiya මාර්ගයේ මාරක අනතුරක්


අද(21) පෙරවරු 6.43ට පමණ අනතුර සිදුව ඇත.

.

අද(21) පෙරවරු 6.43ට පමණ JR Utsunomiya මාර්ගයේ Hasuda සහ Higashi-Omiya දුම්රිය ස්ථාන අතර මාරක රිය අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් එම මාර්ගයේ තෝකියෝ සහ උට්සුනොමියා දුම්රිය ස්ථාන අතරත් ෂොනාන් ෂින්ජුකු මාර්ගයේ ෂින්ජුකු සහ උට්සුනොමියා දුම්රිය ස්ථාන අතරත් දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.

කෙසේ නමුත් පෙරවරු 8.10ට දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ විය.

71 Views

Comments