Maruha Nichiro විසින් අද(21) නිවේදනය කළේ ටින් මාළු නිෂ්පාදන 26 ක සිල්ලර මිල අප්‍රේල් 1 වනදා සිට 23%කින් ඉහළ නංවන බවයි.
මෙයට ප්‍රධාන හේතුව වන්නේ මත්ස්‍ය ගහණය අඩුවීම සහ ප්‍රසම්පාදන මිල සීග්‍රයෙන් ඉහළ යාමයි.
ඒ අනුව ටින් මාළු එකක සිල්ලර මිල යෙන් 281 සිට යෙන් 346 දක්වා වැඩි වනු ඇත.