පසුගියදා ජපානයේ MacDonald අවන්හල් වල large සහ medium ෆ්රෙන්ච් ෆ්රයිස් ඇනවුම් නැවත ආරම්භ කිරීමත් සමඟ ඒ හා සමාන තවත් ප්රසිද්ධ අවන්හල් ජාලයක් වන Mos Burger ඔවුන් තාවකාලිකව ෆ්රෙන්ච් ෆ්රයිස් ඇනවුම් භාර ගැනීම නවතා දමන බව නිවේදනය කර තිබේ.
මෙයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ ප්රයිස් නිෂ්පාදනය සඳහා භාවිතා කරන අර්තාපල් සපයා ගැනීමේ අපහසුවයි.