JR West හි සේවකයෙක් අත්අඩංගුවට


ඒ අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

.

පසුගිය 20 වැනිදා JR Sanyo මාර්ගයේ දුම්රියක සිදුවූ අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  JR West හි සේවකයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා 2011 අප්‍රේල් මාසයේදී JR west සමාගමට සම්බන්ධ වී ඇත. 

ඔහු දැනට Bizen නඩත්තු අංශයේ ධාවන පථ පරීක්ෂා කිරීම භාරව සිටින අතර 20 වන දින දිවා මුරයට යාමට නියමිතව සිට ඇත.

 

117 Views

Comments