ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 114කි.

.

ජපානයෙන් ඊයේ(22) නව කොරෝනා රෝගීන් 18,654ක් වාර්තා වූ අතර එය පෙරේදාට(21) වඩා 548කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,195ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 14ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 114කි. 

 

 

62 Views

Comments