ජපානයෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්


ඇමෙරිකානු ඩොලර් මිලියන 46ක ආධාරයක් මෙලෙස ලබාදීමට නියමිතය.

.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 46ක මානුෂීය ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබේ.

පෙරේදා(22) මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඊට අදාළ ලියකියවිලි හුවමාරු කළ බව වාර්තා වෙයි.

ඒ යටතේ ඩීසල් ලීටර් මිලියන 20ක් රට පුරා ඇති රජයේ රෝහල් සඳහා බෙදාහැරීමට නියමිතය.

 

154 Views

Comments