ජපානයට omicron මාර්ග හතරකින්


නවතම පර්යේෂණ ප්‍රතිඵල අනුව   omicron වෛරසය මාර්ග හතරකින් ජපානයට ඇතුළු වී ඇති බව තහවුරු වී ඇත.

.

නවතම පර්යේෂණ ප්‍රතිඵල අනුව   omicron වෛරසය මාර්ග හතරකින් ජපානයට ඇතුළු වී ඇති බව තහවුරු වී ඇත.

 

ආසාදිතයන් ගෙන් රැස්කරගත් වෛරස සාම්පල 2650 කින් පමණ සිදුකළ පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ  මේ වෙන විට ජපානය  ඔමික්‍රෝන් වෛරසය ආකාර හතරකින් පවතින බවත්  එය මාර්ග හතරකින් ජපානයට  ඇතුළු වී තිබිය හැකි බවත්ය.

 

ජපානයේ බහුලව පැතිර යන වෛරස ප්‍රභේදය  බොහෝදුරට ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ පැතිර යන ප්‍රභේදයට සමාන බව පර්යේෂණවලින් සනාථ වී ඇත.

Comments