දිය බල්ලන් වඳවී යාමේ තර්ජනයකට ලක්වේ


ජපානයේ දිය බල්ලන් සිටින්නේ තිදෙනෙකු පමණි.

.

ජපන් මින්මැදුරුවල වඩාත් ජනප්‍රිය සත්වයෙකු වන දිය බල්ලන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

ජපානයේ දිය බල්ලන් ඉතිරිව ඇත්තේ තිදෙනෙකු පමණක් වන අතර ඔවුන් බෝ කිරීමට වයසින් වැඩි ය.  

මේ අතර දැඩි රෙගුලාසි හේතුවෙන් ඔවුන්ගේ ප්‍රධාන වාසස්ථානය වන එක්සත් ජනපදයෙන් ඔවුන් ආනයනය කිරීමද නතර කර ඇත.

1994 වසරේදී රට පුරා මින්මැදුර 28 ක දිය බල්ලන්  122 ක් සිටියහ.  

කෙසේනමුත් මේ වනවිට ජීවත් වන්නේ ගැහැනු සතුන් දෙදෙනෙක් සහ එක් පිරිමි සත්වයෙක් පමණි. 

 

 

116 Views

Comments