පියාගේ සිහිනය හඹා යන බව Akio Toyoda පවසයි


තෝකියෝ නුවර පැවති සැපයුම්කරුවන්ගේ මහා සභා රැස්වීමකදී ඔහු මෙය පැවසීය.

.

Toyota Motor Corporation හි නව සභාපති Akio Toyodaට තෝකියෝ නුවර පැවති සැපයුම්කරුවන්ගේ මහා සභා රැස්වීමකදී සුබපැතුම් හිමිවිය.

ඔහු එහිදී පසුගිය දිනක අභාවප්‍රාප්ත වූ තම පියා වන Shoichiro Toyoda පිළිබඳව සිය හැඟීම් ප්‍රකාශ කළේය.  

ඔහු එහිදී පැවසුවේ ඔහුගේ පියා හඹාගිය සිහිනය අවසානය දක්වාම හඹා යාමට තමා දිවුරුම් දෙන බවයි.

 

113 Views

Comments