මහ මග යන්නවුන්ට පිහි ප්‍රහාර එල්ල කළ අයෙක් කොටුවේ


ඔහු කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඇත.

.

Saitama ප්‍රාන්තයේ Gawaguchi නගරයේදී මහ මග යන පුද්ගලයන්ට පිහි ප්‍රහාර එල්ල කළ අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු Kawaguchi නගරයේ Suehiro හි වීදියකදී මහ මග ගමන් කළ අයෙකුගේ වම් පාදයට පිහියකින් ඇන ඇත.

එමෙන්ම ඊට මොහොතකට පෙර නගරයේ සිට මීටර් 400ක් පමණ උතුරින් මාර්ගයකදී 61 හැවිරිදි කාන්තාවකගේද වම් පාදය කපා දමා ඇති බව වාර්තා වේ.

122 Views

Comments