ජපානයේ පමණක් සිදුකරන තණකොළ පුළුස්සා දැමීමේ චාරිත්‍රය


මෙය වසන්තයේ පැමිණීම ප්‍රකාශ කරන සම්ප්‍රදායික චාරිත්‍රයකි. 

.

බටහිර ජපානයේ යමගුචි ප්‍රාන්තයේ ජනතාව පෙරේදා(23) වාර්ෂික තණකොළ පුළුස්සා දැමීමේ උත්සවයකට සහභාගී වූහ.  මෙම පැවැත්වුණේ රටේ විශාලතම හුණුගල් සානුවලින් එකක් වන Mine නගරයේ Akiyoshidai හි ය.

වියළි තෘණවලට ගිනි තැබීම මගින් නව වර්ධනයට මග පෑදී වසන්තයේ පැමිණීම ප්‍රකාශ කරන සම්ප්‍රදායික චාරිත්‍රයකි.  

සෑම වසරකම මෙම අවස්ථාවේදී Akiyoshidai හි හෙක්ටයාර 1,100 කට වඩා පුළුස්සා දමනු ලැබේ.

104 Views

Comments