විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ දෙවැනි වටය අවසන්


198,251 දෙනෙකු විභාගයට පෙනී සිටියහ. 

.

තෝකියෝ විශ්වවිද්‍යාලය වැනි ජාතික හා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට තෝරාගැනීමේ දෙවැනි වටයේ  විභාගය ඊයේ(25) අවසන් විය.  

අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුව විශ්ව විද්‍යාල 164ක පීඨ 564කදී විභාගය පැවැත්වුණු අතර 198,251 දෙනෙකු විභාගයට පෙනී සිටියහ.  

නොපැමිණීමේ අනුපාතය 7.5% කි.

 

110 Views

Comments