ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 62කි.

.

ජපානයෙන් ඊයේ(26) නව කොරෝනා රෝගීන් 12,399ක් වාර්තා වූ අතර එය පෙරේදාට(25) වඩා 2,447කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 810ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 172ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 62කි.

66 Views

Comments