මිනමිසෝමා නගරයේ ඝාතනයක්


77 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ.

.

ඊයේ(26) සවස 3.40ට පමණ ෆුකුෂිමා ප්‍රාන්තයේ මිනමිසෝමා නගරයේ 77 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබේ.

ඔහුගේ නිවසට කඩා වැදුණු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලුවලින් පහරදී යෙන් දස දහස් ගණනක මුදල් කොල්ලකා පලාගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස පලාගිය පුද්ගලයන් සොයා ප්‍රාන්ත පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මෙම ස්ථානය ජොබන් අධිවේගී මාර්ගයේ මිනමිසෝමා අන්තර් හුවමාරුවේ සිට කිලෝමීටර් 2 ක් පමණ බටහිරින් පිහිටා ඇති අතර ගොවිබිම් නිවාස වලින් පිරී ඇත.

112 Views

Comments